
“අතරමැදියෝ බිත්තර හංගලා. මිල ඉහළ යන්නේ ඒ නිසයි..!” බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය කියයි.  පසුගිය සතිය වන විට රු.28 ත් රු. 30 ත් අතර මිලකට පැවති බිත්තරයක මිල මේ සතියේ දී නැවත රුපියල් 40 දක්වා ඉහළ ගොස් ඇත්තේ, අතරමැදියන් විසින් බිත්තර තොග සඟවා කෘතිම බිත්තර හිගයක් රට තුළ නිර්මාණය කර තිබෙන නිසා යැයි, සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය පවසයි.  අතරමැදියන් මේ ක්‍රියාව රජය මැදිහත් වී වහාම නැවැත්විය යුතුයැයි ඉල්ලා සිටින බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය, එසේ වුවහොත් බිත්තරයක මිල රුපියල් 30 දක්වා අඩු කළ හැකි බව පවසයි. 
| Heading | Heading | 
|---|
| Heading | 
|---|
| 
															   2025-11-04 8:09 am 
																		   | 
														
| Heading | 
|---|
| 
															   2025-11-03 8:54 am 
																		   | 
														
| Heading | 
|---|
| 
															   2025-10-31 2:19 am 
																		   | 
														
| Heading | 
|---|
| 
															   2025-10-29 9:42 am 
																		   | 
														

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading | 
|---|
| Heading | 
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. | 
|---|
| 
                                           වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. 
                                                      සැණින් දැන ගැනීමට 
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. 
                                                       |