
නොවැම්බර් 7 ට පෙර සියළු ආයුධ නැවත භාර දිය යුතුයි..! ඒ අනුව, අවි ආයුධ භාර දීම සදහා නොවැම්බර් මාසයේ හත්වන දා දක්වා කල් ලබා දී තිබේ.  මේ අතර, විවිධ පුද්ගලයන් නිල වශයෙන් ලබාගෙන තිබෙන ආයුධ ප්‍රමාණ පිළිබදව සිරස සටන වැඩසටහනට සහභාගී වූ මහින්ද ජයසිංහ මහතා හෙළි කර සිටියේ ය.  ඔහු පවසන ආකාරයට, නිශ්ශංක සේනාධිපති ආරක්ෂක අමාත්‍යංශයෙන් ලබාගෙන තිබෙන ආයුධ සංඛ්‍යාව 9 කි. යෝෂිත රාජපක්ෂ මහතා ආයුධ 08 ක් ලබාගෙන තිබේ. ජොන්ස්ටන් ප්‍රනාන්දු ආයුධ 07 ක් ලබාගෙන තිබේ. 
පසුගිය රජයන් විසින් විවිධ පාර්ශ්ව වෙත ලබා දී තිබෙන අවි ආයුධ නැවත භාර දෙන ලෙස ආරක්ෂක අමාත්‍යංශය පසුගිය දා නිවේදනය කළේ ය. 
| Heading | Heading | 
|---|
| Heading | 
|---|
| 
															   2025-11-04 8:09 am 
																		   | 
														
| Heading | 
|---|
| 
															   2025-11-03 8:54 am 
																		   | 
														
| Heading | 
|---|
| 
															   2025-10-31 2:19 am 
																		   | 
														
| Heading | 
|---|
| 
															   2025-10-29 9:42 am 
																		   | 
														

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading | 
|---|
| Heading | 
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. | 
|---|
| 
                                           වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. 
                                                      සැණින් දැන ගැනීමට 
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. 
                                                       |