
නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල තැපැල් දෙපාර්තමේන්තුවටම භාර දෙයි..! පසුගිය රජය, හෝටල් ව්‍යාපෘතියක් සදහා ලබාදීමට සූදානම් වූ, නුවරඑළිය ඓතිහාසික තැපැල් කාර්යාල ගොඩනැගිල්ල, තැපැල් දෙපාර්තමේන්තුව භාරයේම තැබීමට නව රජය තීරණය කර තිබේ.  ඒ අනුව, අදාල ගොඩනැගිල්ල සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ රජය ගත් සියළු තීන්දු අත්හිටුවීමට නව රජය පියවර ගෙන තිබේ.  මෙම තැපැල් කාර්යාල ගොඩනැගිල්ල වසර 130 ක් පැරණි ඓතිහාසික වටිනාකමකින් යුතු එකකි. 
| Heading | Heading | 
|---|
| Heading | 
|---|
| 
															   2025-11-04 8:09 am 
																		   | 
														
| Heading | 
|---|
| 
															   2025-11-03 8:54 am 
																		   | 
														
| Heading | 
|---|
| 
															   2025-10-31 2:19 am 
																		   | 
														
| Heading | 
|---|
| 
															   2025-10-29 9:42 am 
																		   | 
														

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading | 
|---|
| Heading | 
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. | 
|---|
| 
                                           වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. 
                                                      සැණින් දැන ගැනීමට 
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. 
                                                       |