
ගොවියන්ට ඉඩම්..! කන්තලේ සීනි සමාගමට අයත් අක්කර 11,000 ක් ගොවියන්ට..! කන්තලේ සීනි සමාගමට අයත් අක්කර එකොළොස් දහසක් ගොවියන්ට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නියෝග කර තිබේ.  මෙම ඉඩම් ගොවියන්ට ලබා දෙන්නේ කෙටි කාලීන භෝග වගා කිරීම සදහා ය.  මෙසේ ලබා දීමට නියමිතව ඇත්තේ අක්කර පහට අඩු ඉඩම්ය.  ඉඩම් බෙදා දීම සදහා විධිමත් වැඩපිලිවෙලක් සකස් කරන ලෙස ජනාධිපතිවරයා  නිළධාරීන්ට උපදෙස් දී ඇති බව වාර්තා වේ. 
| Heading | Heading | 
|---|
| Heading | 
|---|
| 
															   2025-11-04 8:09 am 
																		   | 
														
| Heading | 
|---|
| 
															   2025-11-03 8:54 am 
																		   | 
														
| Heading | 
|---|
| 
															   2025-10-31 2:19 am 
																		   | 
														
| Heading | 
|---|
| 
															   2025-10-29 9:42 am 
																		   | 
														

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading | 
|---|
| Heading | 
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. | 
|---|
| 
                                           වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. 
                                                      සැණින් දැන ගැනීමට 
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. 
                                                       |