Heading
දේශීය
2024-07-25 2:36 am

"අධිකරණ තීන්දුව ආපහු හරවන්ඩ කැබිනට් මණ්ඩලයට බෑ, දේශබන්දුට පොලිස්පතිධූරයේ ඉන්න බෑ" සාලිය පීරිස්

දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දී තිබෙන තීන්දුව පිළිබදව හොදින් අධ්‍යයනය කර ඉදිරි දින දෙක තුළ දී ඒ පිළිබදව සිය අදහස ප්‍රකාශයට පත් කරන බව කැබිනට් මණ්ඩලය දැනුම් දී තිබේ.


කැබිනට් මණ්ඩලය ඒ සම්බන්ධයෙන් කවර තීන්දුවක් ගත්තද, ඔහුට එරෙහිව පවරා තිබෙන නඩුව අසා අවසන් වන තෙක් දේශබන්දු තෙන්කෝන්ට තවදුරටත් පොලිස්පති ධූරයේ කටයුතු කළ නොහැකි බව ජනාධිපති නීතීඥ, නීතීඥ සංගමයේ හිටපු සභාපති සාලිය පීරිස් මහතා පවසයි.


ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දී තිබෙන තීන්දුවට එරෙහිව කටයුතු කිරීමට කිසිවෙකුට නොහැකි බව පවසන ජනාධිපති නීතීඥ සාලිය පීරිස්, අධිකරණ තීන්දුව නොතකා හැරීම අධිකරණයට අපහාස කිරීමක් බවද අවධාරණය කරයි.

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න