
ශිෂ්‍යත්ව විභාගය යළි පවත්වන්නේ නෑ. දරුවන්ගේ මානසික තත්ත්වය සහ ඔවුන් පත්වන පීඩාව සැලකිල්ලට ගනිමින්, අවසන් වරට පැවැත් වූ ශිෂ්‍යත්ව විභාගය යළි පැවැත්වීම සිද්ධ නොකරන බව විභාග කොමසාරිස්වරයා පවසයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තහවුරු කරගෙන තිබෙන ආකාරයට, ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රයේ කලින් පිටවී ඇත්තේ ප්‍රශ්න තුනක් පමණි. ඒ අනුව, එම ප්‍රශ්න තුන සදහා සෑම දරුවෙකුටම ලකුණු ලබා දීම සිදු කරයි.
| Heading | Heading |
|---|
| Heading |
|---|
|
2025-11-03 8:54 am
|
| Heading |
|---|
|
2025-10-31 2:19 am
|
| Heading |
|---|
|
2025-10-29 9:42 am
|
| Heading |
|---|
|
2025-10-28 8:08 am
|

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading |
|---|
| Heading |
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
|---|
|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|