
30 ට පෙර රජයේ නිල නිවාස භාර නොදුන්නොත් හිටපු මැති ඇමතිවරුන්ට නඩු..! එළැඹෙන තිස් වන දා ට පෙර රජයේ නිල නිවාස භාර දී ඉවත්ව නොගියහොත්, පැවති රජයේ නිල නිවාස ලබාගත් මැති ඇමතිවරුන්ට නඩු දමන බව අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු= පලාත් සභා හා කම්කරු අමාත්‍යංශයේ ලේකම් ඊයේ දිනයේ දී ලිඛිතව දැනුම් දී තිබේ. පැවති රජයේ මැතිඇමතිවරු 40 දෙනෙකු රජයේ නිල නිවාස ලබාගෙන තිබුණි. එකී නිල නිවාස නැවත රජයට භාර දෙන ලෙස දැනුම් දී තිබුනද, මෙතෙක් නිල නිවාස භාර දී ඇත්තේ ඒ අතරෙන් 11 දෙනෙකු පමණක් බව වාර්තා වේ. ඒ අනුව, නිල නිවාස භාර නොදුන් මැතිඇමතිවරු ගණන 29 කි.
| Heading | Heading |
|---|
| Heading |
|---|
|
2025-11-03 8:54 am
|
| Heading |
|---|
|
2025-10-31 2:19 am
|
| Heading |
|---|
|
2025-10-29 9:42 am
|
| Heading |
|---|
|
2025-10-28 8:08 am
|

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading |
|---|
| Heading |
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
|---|
|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|