
ඇලෝසියස්ට ඇප නොදේ...! වැට් බදු ගෙවීම පැහැර හැරීම හේතුවෙන් මාස හයක සිරදඩුවමකට යටත්ව රක්ෂිත බන්ධනාගාරගතකර සිටින අර්ජුන් ඇලෝසියස්ගේ ඇප අයදුම නැවත වරක් ප්‍රතික්ෂේප කර තිබේ. අත් අඩංගුවට පත් වූ පසුගිය සදුදා දිනයේ දී ද ඔහු ඇප ඉල්ලා සිටි අතර, එම අවස්ථාවේ දී ද අධිකරණය ඇප ලබා දීම ප්‍රතික්ෂේප කර තිබුනි. අර්ජුන් ඇලෝසියස් ඇතුළු ඩබ්.මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ට එරෙහිව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නඩු පවරා තිබුණු අතර ඔහු රක්ෂිත බන්ධනාගාරගතකිරීම සිදු වූවේ ඊට අදාලව යි.
| Heading | Heading |
|---|
| Heading |
|---|
|
2025-11-03 8:54 am
|
| Heading |
|---|
|
2025-10-31 2:19 am
|
| Heading |
|---|
|
2025-10-29 9:42 am
|
| Heading |
|---|
|
2025-10-28 8:08 am
|

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading |
|---|
| Heading |
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
|---|
|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|