
ජොන්ස්ටන් අත්අඩංගුවට ගැනීමට සොයයි. ලියාපදිංචිය නොකරන ලද බී.එම්.ඩබ් මෝටර් රථයක් නීතිවිරෝධීව තමන් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙහෙයුම් අරඹා ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත්, හිටපු අමාත්‍යවරයා ඉන්නා තැනක් සොයා ගැනීමට මේ දක්වා ඔවුන් අසමත් වී තිබේ. මීට පෙර, බී.එම්.ඩබ් මෝටර් රථය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්ත-ු ජොන්ස්ටන් ප්‍රනාන්දු කැදවා තිබුනද, අසනීප තත්ත්වයෙන් පසුවන බව පවසා ඔහු එය මග හැර තිබුණි.
| Heading | Heading |
|---|
| Heading |
|---|
|
2025-11-03 8:54 am
|
| Heading |
|---|
|
2025-10-31 2:19 am
|
| Heading |
|---|
|
2025-10-29 9:42 am
|
| Heading |
|---|
|
2025-10-28 8:08 am
|

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading |
|---|
| Heading |
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
|---|
|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|