
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නව සභාපති, ජ්‍යේෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න.  විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස ජ්‍යේෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න මහතා පත්කර තිබේ.  මහාචාර්ය කපිල සෙනෙවිරත්න මහතා, 1990 වසරේ දී, කැළණිය විශ්ව විද්‍යාලයෙන් රසායනික විද්‍යාව පිළිබද විශේෂවේදී උපාධියක් ලබා ගෙන තිබුණි.  පසුව, එක්සත් ජනපදයේ වේන් රාජ්‍ය විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධියත්, කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධියක් මහාචාර්ය කපිල සෙනෙවිරත්න මහතා ලබා ගෙන තිබේ. 
| Heading | Heading | 
|---|
| Heading | 
|---|
| 
															   2025-11-04 8:09 am 
																		   | 
														
| Heading | 
|---|
| 
															   2025-11-03 8:54 am 
																		   | 
														
| Heading | 
|---|
| 
															   2025-10-31 2:19 am 
																		   | 
														
| Heading | 
|---|
| 
															   2025-10-29 9:42 am 
																		   | 
														

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading | 
|---|
| Heading | 
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. | 
|---|
| 
                                           වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. 
                                                      සැණින් දැන ගැනීමට 
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. 
                                                       |