
නැවත භාර දෙන්න කිව්වත්, හිටපු ජනාධිපතිවරු දෙදෙනෙක් රජයේ වාහන 29 ක් තාමත් භාර දී නෑ..! එම වාහන නැවත රජයට භාර දෙන ලෙස අදාල ජනාධිපතිවරුන් දෙදෙනාට, ජනාධිපති ලේකම් කාර්යාලයෙන් දැනුම් දී ඇතත්, මෙතෙක් ඔවුන් දෙදෙනා එම වාහන භාර දී නැත. මොවුන් දෙදෙනාගෙන් එක් අයෙක් රජයේ වාහන 13 ක් නැවත භාර දී නැති අතර, අනෙක් කෙනා රජයේ වාහන 16 ක් අනීතික භාවිතා කරයි.  භාර දී නැති වාහන අතරට, බීඑම්ඩබ්ලිව් සහ මර්සිඩීස් බෙන්ස් රථද ඇතුළත් ය.  ඊට අමතරව, හිටපු එක් ජනාධිපතිවරයෙකු ගිලන් රථයක් ද රැගෙන ගොස් තිබේ.  මෙම ජනාධිපතිවරුන් දෙදෙනාගේ නම් ජනාධිපති ලේකම් කාර්යාලය මෙතෙක් හෙළි කර නැති වුවද, ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මහින්ද රාජපක්ෂ මහතාට වාහන භාර දෙන ලෙසට ඉල්ලා ලිපියක් එවා ඇති බව නාමල් රාජපක්ෂ මහතා ඊයේ පැවසී ය. 
හිටපු ජනාධිපතිවරු දෙදෙනෙක් රජයේ වාහන 29 ක් අනීතිකව භාවිතා කරන බව වාර්තා වේ. 
| Heading | Heading | 
|---|
| Heading | 
|---|
| 
															   2025-11-04 8:09 am 
																		   | 
														
| Heading | 
|---|
| 
															   2025-11-03 8:54 am 
																		   | 
														
| Heading | 
|---|
| 
															   2025-10-31 2:19 am 
																		   | 
														
| Heading | 
|---|
| 
															   2025-10-29 9:42 am 
																		   | 
														

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading | 
|---|
| Heading | 
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. | 
|---|
| 
                                           වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. 
                                                      සැණින් දැන ගැනීමට 
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. 
                                                       |