Heading
දේශීය
2024-10-21 8:15 am

රෝහිතගේ බෑනාගේ නිවසින් ලක්ෂ හයසියයකට වඩා වටින ප්‍රාඩෝ රථයක් සහ ජීප් රථයක් සොයා ගනී..!

රෝහිතගේ බෑනාගේ නිවසින් ලක්ෂ හයසියයකට වඩා වටින ප්‍රාඩෝ රථයක් සහ ජීප් රථයක් සොයා ගනී..!

හිටපු අමාත්‍ය රෝහිත අබේග-ුණවර්ධනගේ මහනුවර පිහිටි නිවසින්, රුපියල් ලක්ෂ හයසියයකට වඩා වැඩි වටිනාකමකින් යුතු ප්‍රාඩෝ රථයක් සහ ජීප් රථයක් සොයා ගැනීමට මහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය සමත්ව තිබේ. 

මෙම වාහන සදහා නීත්‍යනුකූල හිමිකම් පෑමට සමත් කිසිදු ලියවිල්ලක් එම වාහන සොයා ගන්නා අවස්ථාව වන විට නිවැසියන් සතුව නොතිබුණු බව පැවසේ. 

හිටපු අමාත්‍යවරයාගේ බෑනා, සිය මාමණ්ඩිය වූ රෝහිත අබේගුණවර්ධන වරාය ඇමතිව සිටිය දී වරායේ ඉහළ තනතුරක් දරා ඇති බව වාර්තා වේ. 

මෙම වාහන රෝහිත වරාය ඇමතිව සිටිය දී වරායෙන් හොරෙන් පන්නන ලද ඒවා විය හැකි බවට සැක කරයි. 


Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න