
ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන 29 ක් අතුරුදන්..! ජනාධිපති ලේකම් කාර්යාලය භාරයේ පැවති වාහන 29 ක් අතුරුදන්ව ඇති බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් අරඹා ඇති අතර, එම විමර්ශනයට අදාලව, ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රවාහන කොට්ඨාශය භාර අධ්‍යක්ෂකගෙන් පැය හමාරක් ප්‍රශ්න කර තිබෙන බව පැවසේ. අතුරුදන්ව ඇති වාහන විසි නමය අතරට, මෝටර් රථ 09 ක්, යතුරු පැදි 12 ක්, කැබ්රථ 06 ක් සහ ට්‍රැක්ටර් 02 ක් ඇතුළත් ය.
| Heading | Heading |
|---|
| Heading |
|---|
|
2025-11-03 8:54 am
|
| Heading |
|---|
|
2025-10-31 2:19 am
|
| Heading |
|---|
|
2025-10-29 9:42 am
|
| Heading |
|---|
|
2025-10-28 8:08 am
|

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading |
|---|
| Heading |
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
|---|
|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|