Heading
දේශපාලන
2024-10-25 10:45 am • Views: 10

"ජාතික ආරක්ෂාව අනතුරේ..!" නාමල් කියයි.

"ජාතික ආරක්ෂාව අනතුරේ..!" නාමල් කියයි. 

රටේ ආරක්ෂාව පිළිබදව යළිත් වරක් අවදානමක් මතුව ඇති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පවසයි. 

තානාපති කාර්යාල සහ ජාත්‍යන්තර බුද්ධි අංශ සමඟ කටයුතු කරමින්, රටේ ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය එකතු කර ගනිමින් ආරක්ෂාව තරකර, මෙරට පුරවැසියන් මෙන්ම රටට පැමිණෙන විදේශීය සංචාරකයන් ද ආරක්ෂා කර ගැනීමට රජය කටයුතු කළ යුතු බව ඔහු අවාධාරණය කරයි. 

හැටන් නගරයේ පැවති රැස්වීමක දී ඔහු මේ බව පැවසී ය.  

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න