නොවැම්බර් මුල් දින පහට සංචාරකයෝ 30,620 ක් එති. නොවැම්බර් මාසයේ මුල් දින පහ තුළ විදේශීය සංචාරකයන් 30,620 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බව සංචාරක ප්‍රවර්ධන අධිකාරිය නිවේදනය කරයි. ඒ අනුව, මෙම දින පහ තුළ දෛනික සංචාරක පැමිණීම 6124 ක් වන අතර, ඔක්තෝබරයේ මුල් දින පහට සාපේක්ෂව එය 40% ක වර්ධනයකි. නොවැම්බර් මාසය තුළ සංචාරකයන් 198,069 ක් පැමිණෙනු ඇතැයි රජය පුරෝකථනය කර තිබුණු අතර එම ඉලක්කය සපුරා ගැනීමට නම් දෛනිකව සංචාරකයන් 6,700 ක් දිවයිනට පැමිණිය යුතුය.
Heading | Heading |
---|
Heading |
---|
2024-12-12 11:22 am
|
Heading |
---|
2024-12-12 9:29 am
|
Heading |
---|
2024-12-11 9:47 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|