Heading
දේශීය
2024-11-12 9:24 am • Views: 69

මහබැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 6.46 දක්වා ඉහළට.

මහබැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 6.46 දක්වා ඉහළට. 

මහබැංකුව සත-ු නිල සංචිත වත්කම් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 6.46 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. 

නිල සංචිත වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 6 ඉක්මවා ඇත්තේ 2020 වසරේ සැප්තැම්බර් මාසයෙන් පසුව වීම විශේෂත්වයකි. 

නිල සංචිත වත්කම් අතර පවතින ප්‍රධාන සංරචකය වන්නේ නිල විදේශ සංචිත ප්‍රමාණයයි.

ඒ අනුව, මහබැංකුව සත-ු නිල විදේශ සංචිත ප්‍රමාණය මේ වන විට එක්සත් ජනපද ඩොලර් 6.38 දක්වා ඉහළ ගොස් තිබේ. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න