“ඉදිරි මාස දොළහේ දී ආර්ථිකය සුබ වනු ඇති..!” ජනතා විශ්වාසය 8% සිට 41% දක්වා ඉහළට. ඉදිරි මාස දොළහ තුළ දී ආර්ථිකය යහපත් ලෙස වර්ධනය වනු ඇතැයි ජනතාවගෙන් 41% ක් විශ්වාසය තබන බව ලංකාවේ ප්‍රකට ව්‍යාපාරික සඟරාවක් වන එල්.එම්.ඩී විසින් කරන ලද සමීක්ෂණයකින් තහවුරු වී තිබේ. මෙම සමීක්ෂණය, අදාල සඟරාව විසින් මාසිකව සිදු කරමින් පවතින එකකි. එම සමීක්ෂණයට අනුව පසුගිය සැප්තැම්බරයේ දී ආර්ථිකය සුබවාදී අතට වෙනස්වනු ඇතැයි විශ්වාස කර තිබුණේ, සමීක්ෂණයට සහභාගී වූවන්ගෙන් 8% ක් පමණි. සැප්තැම්බරයේ 8% ක් ලෙස පැවති එම විශ්වාසය ඔක්තෝබරයේ 41% දක්වා ඉහළ යාම, 33% ක වර්ධනයකි.
Heading | Heading |
---|
Heading |
---|
2024-12-04 4:00 am
|
Heading |
---|
2024-12-04 9:27 am
|
Heading |
---|
2024-12-04 9:01 am
|
Heading |
---|
2024-12-03 9:48 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|