සිලින්ඩරේ ජාතික ලයිස්තු මන්ත්‍රීධූරයක් රවී පික්පොකට් ගසයි. නව ප්රජාතන්ත්රවාදී පක්ෂයට හිමි වූ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූර දෙනෙක් එක් මන්ත්‍රීධූරයක් සදහා රවී කරුණානායක මහතාගේ නම එම පක්ෂයේ මහලේකම් ශර්මිලා පෙරේරා විසින් මැතිවරණ ත්කාමිසමට යොමු කර තිබේ. කෙසේ වෙතත්, මේ ආකාරයට, නව ප්රජාතන්ත්රවාදී පක්ෂයට හිමි වූ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූර දෙකෙන් එක් මන්ත්‍රී ධූරයකට රවී කරුණානායක මහතාගේ නම ඉදිරිපත් කිරීම අත්තනෝමතික ක්‍රියාවක් බව, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. විශේෂයෙන්ම, නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ පක්ෂ කිහිපයක එකතුවකින් සැදුම්ලත් සන්ධානයක් බැවින්, ජාතික ලයිස්තු මන්ත්‍රී ධූර සදහා නම් කරනු ලබන අය පිළිබදව තීරණය කළ යුත්තේ එකී සියළු පක්ෂ එකතු වී සාකච්ඡා කිරීමෙන් පසුව බව හිටපු ජනාධිපතිවරයාගේ අදහසයි. මෙම කරුණ පිළිබදව සාකච්ඡා කිරීම සදහා නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට සම්බන්ධ සියළු පක්ෂවල නියෝජිතයන් හෙට දිනයේ දී රැස්වීමට නියමිතව තිබුණි.
Heading | Heading |
---|
Heading |
---|
2024-12-12 11:55 am
|
Heading |
---|
2024-12-10 4:22 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|