Heading
දේශීය
2024-11-20 6:35 am • Views: 236

නාඩු සහල් මෙට්රික් ටොන් හැත්තෑදහසක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය.

නාඩු සහල් මෙට්රික් ටොන් හැත්තෑදහසක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය.

නාඩු සහල් මෙට්රික් ටොන් හැත්තෑ දහසක් ආනයනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇති බව විෂය භාර අමාත්‍යවරයා වන වසන්ත සමරසිංහ මහතා පවසයි. 

වෙළදපොලේ පවතින නාඩු සහල් හිගය පියවා ගැනීම මෙහි අරමුණයි. 

නාඩු සහල් ආනයන කිරීම සිදු කරනු ලබන්නේ සතොස සහ ලක්සතොස යන ආයතන මගිනි. 

ආනයනය කරනු ලබන නාඩු සහල් කිලෝවක් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල රු. දෙසීය විස්සකි. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න