"ජාතික ලයිස්තුවෙන් මං එන බව රනිල් දන්නවා..!" රවී කරුණානායක. මේ වන විට මහත් ආන්දෝලනයක් ඇති කර තිබුනද, තමන් ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය සදහා පත්වන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හොදාකාරවම දන්නා බව රවී කරුණායක මහතා පවසයි. නව ප්රජාතන්ත්රවාදී පක්ෂය තමන්ගේ බවත්, තමන් එම පක්ෂය මැතිවරණය සදහා තරග වැදීමට ලබා දුන් අවස්ථාවේ දී ඇති කර ගත් ගිවිසුම තුළ ජාතික ලයිස්තු මන්ත්‍රීධූරය පිළිබදව පැහැදිලිව සදහන්වන බවද ඔහු පවසයි. නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට ජාතික ලයිස්තු මන්ත්‍රී ධූර දහයක් ලැබුනත්, දෙකක් ලැබුනත්, වෙනසක් නැතිව, ඉන් එකක් තමන්ට ලැබිය යුතු බව මන්ත්‍රීවරයා අවධාරණය කරයි. අද රැස්වූ දස වන පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය සදහා සහභාගී වූ අවස්ථාවේ දී මන්ත්‍රීවරයා මේ බව පැවසී ය.
Heading | Heading |
---|
Heading |
---|
2024-11-22 10:19 pm
|
Heading |
---|
2024-11-22 1:53 am
|
Heading |
---|
2024-11-21 11:53 pm
|
Heading |
---|
2024-11-20 10:13 pm
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|