
පිල්ලෙයාන් අදත් සී.අයි.ඩීයට කැදවයි..! පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් ෆෝ විකාශය කරන ලද වාර්තා වැඩසටහනෙන් එල්ල කර තිබෙන චෝදනා පිළිබදව සිදුවන විමර්ශනවලට අදාලව සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අද දිනයේ දී ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබේ.  මීට පෙර, පසුගිය විසි වන දා උදෑසනද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කරන ලද කැදවීමකට අනුව, ඔහු එම දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේ ය.  එහිදී පැය පහකට ආසන්න කාලයක් ඔහුගෙන් ප්‍රකාශ ලබාගෙන තිබුණි. 
| Heading | Heading | 
|---|
| Heading | 
|---|
| 2025-10-31 2:19 am | 
| Heading | 
|---|
| 2025-10-29 9:42 am | 
| Heading | 
|---|
| 2025-10-28 8:08 am | 
| Heading | 
|---|
| 2025-10-25 8:17 am | 

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading | 
|---|
| Heading | 
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. | 
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. සැණින් දැන ගැනීමට 
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. |