අදානීට එල්ල වී තිබෙන අල්ලස් චෝදනා හේතුවෙන් කොළඹ වරායේ බටහිර පර්යන්ත ව්‍යාපෘතියට බාල්දියක්..! අදානී සමූහ ව්‍යාපාරයේ නිර්මාර්තෘ ගෞතම් අදානීට එරෙහිව, එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව, පසුගිය දා අල්ලස් චෝදනා එල්ල කරන ලදී. එහි බලපෑම, අදානී සමූහ ව්‍යාපාරය විසින් මෙරට තුළ දියත් කිරීමට නියමිත ව්‍යාපෘති සදහාද යම් බලපෑමක් ඇති කරන තත්ත්වයක් මේ වන විට උදා වී තිබේ. විශේෂයෙන්ම, කොළඹ වරායේ බටහිර පර්යන්ත ව්‍යාපෘතිය සදහා අදානී සමාගම සමඟ සම්බන්ධ වී සිටින “එක්සත් ජනපද ජාත්‍යන්තර මූල්‍ය සංසථාව”, අදානී සමාගමට එල්ල වී තිබෙන චෝදනා හේතුවෙන් අදාල ව්‍යාපෘතිය පිළිබදව යළි සලකා බැලිය යුතු බව නිවේදනය කර තිබේ. පසුගිය වසර විස්සක කාලය තුළ දී දැවැන්ත ව්‍යාපෘති තම සමාගමට ලබා ගැනීම සදහා අදානි සමාගම ඇමරිකානු ඩොලර් මිලියන 265 ක මුදලක් ඉන්දීය රජයේ නිළධාරීන්ට අල්ලස් වශයෙන් ලබා දී ඇතැයි එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව පවසයි.
Heading | Heading |
---|
Heading |
---|
2024-12-04 4:00 am
|
Heading |
---|
2024-12-04 9:27 am
|
Heading |
---|
2024-12-04 9:01 am
|
Heading |
---|
2024-12-03 9:48 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|