පෙබරවාරි 25 අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අර්ජුන් මහේන්ද්‍රන්ට නියෝග කරයි..! මහබැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් අල්ලස් කොමිසම ගොනු කර තිබෙන නඩුවට අදාලව, 2025 වසරේ පෙබරවාරි 25 වන දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා, හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට නියෝග කර තිබේ. අදාල වංචාව සම්බන්ධයෙන් හිටපු මහබැංකු අධිපතිවරයා වන අර්ජුන් මහේන්ද්‍රන් වහා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවන ලෙස කොළඹ ත්‍රීපුද්ගල මහාධිකරණය මීට පෙරද නියෝග කර තිබුණි. නමුත් ඔහු අධිකරණය මග හරිමින් සිටියි.
Heading | Heading |
---|
Heading |
---|
2024-12-04 4:00 am
|
Heading |
---|
2024-12-04 9:27 am
|
Heading |
---|
2024-12-04 9:01 am
|
Heading |
---|
2024-12-03 9:48 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|