ජනාධිපතිවරණයට පසු ශ්‍රේෂ්ඨාධිකරණය පිළිබද මහජන විශ්වාසය 30% සිට 72% දක්වා ඉහළට. සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබද ආයතනය විසින් කරන ලද මත සමීක්ෂණයකට අනුව, පසුගිය සැප්තැම්බරයේ පැවති ජනාධිපතිවරණයෙන් පසුව, රාජ්‍ය පාලනයට අදාල ආයතන පද්ධතිය පිළිබදව මහජන විශ්වාසය සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. ඒ අනුව, ඉහළම මහජන විශ්වාසයක් දිනාගෙන ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයයි. ජනාධිපතිවරණයට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය පිළිබදව පැවති මහජන විශ්වාසය 30% ක මට්ටමේ පැවති අතර, ජනාධිපතිවරණයෙන් පසුව එය 70% දක්වා ඉහළ ගොස් තිබේ. ඊට අමතරව, ත්‍රිවිධ හමුදාව පිළිබදව ඇති විශ්වාසයද 30% සිට 62% දක්වා ඉහළ ගොස් තිබේ. කෙසේ වෙතත්, පොලිසිය පිළිබදව ඇති මහජන විශ්වාසය ජනාධිපතිවරණයෙන් පසුවට ඉහළ යාමක් පෙන්නුම් කර නැත. එය ජනාධිපතිවරණයට පැවති 32% ක මට්ටමේම පවතින බව සමීක්ෂණයෙන් හෙළි වී තිබේ.
Heading | Heading |
---|
Heading |
---|
2024-12-12 11:22 am
|
Heading |
---|
2024-12-12 9:29 am
|
Heading |
---|
2024-12-11 9:47 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|