ගෝඨා ගෝගමට පහර දීම; අධිකරණය මඟ හරින ඩෑන් ප්‍රියසාද්ට එරෙහිව වරෙන්තු නිකුත් කරයි. ඩෑන් රටේ නෑ..! ගෝඨා ගෝගම නිරායුද අරගලකරුවන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් විභාගවන නඩුවට අදාලව අධිකරණය මග හරිමින් සිටින ඩෑන් ප්‍රියසාද් සහ මහින්ද කහදගම යන අය වහාම අත්අඩංගුවට ගන්නා ලෙස අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබේ. මෙම නඩුවේ අනෙකුත් සැකකරුවන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරයා ඇතුළු පිරිස අද අධිකරණය හමුවේ පෙනී සිටියේ ය. ඩෑන් ප්‍රියසාද් සහ මහින්ද කහදගම වෙනුවෙන් පෙනී සිටි නීතීඥයන්, සිය සේවාදායකයන් දෙදෙනා රටින් පිටව ගොස් ඇති බව අධිකරණයට දැනුම් දුන්නේ ය. කෙසේ වෙතත්, අදාල සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කලේ ය.
Heading | Heading |
---|
Heading |
---|
2024-12-12 11:22 am
|
Heading |
---|
2024-12-12 9:29 am
|
Heading |
---|
2024-12-11 9:47 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|