අයහපත් කාලගුණය; මරණ 6 ක් සහ අතුරුදන් වීම් 6 ක් වාර්තා වේ. නිවාස 82 ක් සම්පූර්ණයෙන් ම විනාශයි. නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතයේ ප්‍රතිඵලයක් ලෙස දිවයිනට බලපා තිබෙන අයහපත් කාලගුණය හේතුවෙන්, මේ දක්වා පුද්ගල මරණ හයක් සිදු ව ඇති බව වාර්තා වේ. ඊට අමතරව, අතුරුදන් වීම් හයක් ද වාර්තා වේ. පුද්ගල මරණ වාර්තා වී ඇත්තේ පුත්තලම, බදුල්ල සහ අම්පාර යන දිස්ත්‍රික්ක වලිනි. අයහපත් කාලගුණයෙන් පුද්ගලයන් 330,894 දෙනෙකු පීඩාවට පත්ව සිටින අතර, දැඩි සුළඟ සහ නායයාම් වැනි හේතු මත සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් ඇති නිවාස ගණන 82 කි.
Heading | Heading |
---|
Heading |
---|
2024-12-12 11:22 am
|
Heading |
---|
2024-12-12 9:29 am
|
Heading |
---|
2024-12-11 9:47 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|