ඔක්තෝබරයේ අපනයන ආදායම ඩොලර් බිලියනය ඉක්මවා යයි. පසුගිය වසරේ ඔක්තෝබරය සමඟ සසදා බැලීමේ දී 24% ක වර්ධනයක්..! මේ වසරේ ඔක්තෝබර් මාසයේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියනය ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. එය පසුගිය වසරේ ඔක්තෝබරය හා සසදා බැලීමේ දී 24% ක වර්ධනයකි. අපනයන ක්ෂේත්‍රයේ සිදුව තිබෙන මෙම වර්ධනය හේතුවෙන් වෙළද හිගය (අපනයන ආදායම සහ ආනයන විදයදම අතර පරතරය) අඩු වී තිබේ. පසුගිය වසරේ ඔක්තෝබරයේ වෙළද හිගය ඇමරිකානු ඩොලර් මිලියන 683 ක් වූ අතර එය මේ ඔක්තෝබරයේ ඩොලර් මිලියන 544 දක්වා අඩු වී තිබේ. 2024 ඔක්තෝබරයේ කාර්මික භාණ්ඩ අපනයනය මෙන්ම කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ අපනය ද ඉහළ ගොස් තිබේ.
Heading | Heading |
---|
Heading |
---|
2024-12-04 9:27 am
|
Heading |
---|
2024-12-04 9:01 am
|
Heading |
---|
2024-12-03 9:48 am
|
Heading |
---|
2024-12-03 9:00 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|