සීනි බදු වංචාව ගැන ප්‍රකාශයක් ලබා ගැනීමට බන්දුලව සී.අයි.ඩීයට කැදවයි. ආන්දෝලනාත්මක සීනි බදු වංචාව පිළිබදව ප්‍රකාශ ලබා ගැනීම සදහා, හිටපු වෙළද, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය බන්දුල ගුණවර්ධන හෙට දිනයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබේ. සීනි බදු වංචාව සිදුව තිබුනේ 2020 වසරේ ඔක්තෝබර් මාසයේ දී යි. ආනයනික සීනි මත පනවා තිබූ කිලෝ ග්‍රෑමයකට රුපියල් පනහක් වූ බද්ධ, එවකට පැවති රජයට හිතවත් ප්‍රධාන සීනි ආනයකරුවකුට අසීමිතව ලාභ උපයා දීමේ අරමුණ ඇතිව ශත විසි පහ දක්වා අඩු කර ඇති බවට චෝදනා එල්ල වූ අතර, සීනි බදු වංචාව ලෙස හදුන්වන්නේ එම සිද්ධියයි. විෂය භාර අමාත්‍යවරයා ලෙස බන්දුල ගුණවර්ධනගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත ය.
Heading | Heading |
---|
Heading |
---|
2024-12-04 9:27 am
|
Heading |
---|
2024-12-04 9:01 am
|
Heading |
---|
2024-12-03 9:48 am
|
Heading |
---|
2024-12-03 9:00 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|