දීර්ඝ නිවාඩුවක් ගතකරන්න කියාපුම රටවල් සියය අතරෙන් ලංකාව හතර..! දීර්ඝ නිවාඩුවක් ගත කිරීම සදහා ලෝකයේ වඩාත්ම සුදුසු රටවල් සියය අතරෙන් ලංකාව හතර වන ස්ථානයට පත්වන බව Ubuy India පවසයි. නවාතැන් සහ ආහාරපාන සදහා යන වියදම සාපේක්ෂව දැරිය හැකි මට්ටමක පැවතීම, සංස්කෘතික පොහොසත්කම, ආරක්ෂාව සහ ගමනාගමන පහසුකම් ආදිය සැලකිල්ලට ගනිමින් මෙම ශ්‍රේණිගත කිරීම සිදු කර තිබේ. ශ්‍රේණිගතකිරීම් වල අංක එකට වියට්නාමය පත්ව තිබේ. දෙවන ස්ථානය ගෙන තිබෙන්නේ ඉන්දියාවයි. තුන්වන ස්ථානය ජපානයට හිමිවන අතර ලංකාව සිව්වන ස්ථානයට පත්ව තිබේ.
Heading | Heading |
---|
Heading |
---|
2024-12-04 9:27 am
|
Heading |
---|
2024-12-04 9:01 am
|
Heading |
---|
2024-12-03 9:00 am
|
Heading |
---|
2024-12-02 10:17 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|