චෝදනා රැසක් එල්ල වී තිබුණු හමුදා බුද්ධි ප්‍රධානියා ධූරයෙන් ඉවත් කරයි. හමුදා බුද්ධි ප්‍රධානී බ්‍රිගේඩියර් චන්දික මහතන්තිලක එම ධූරයෙන් ඉවත් කර ඇති බව වාර්තා වේ. මෙම ඉවත් කිරීම සිදුකර ඇත්තේ ඊයේ දිනයේ දී ය. පසුගිය ජනාධිපතිවරණය ආසන්නයේ දී, ජනාධිපතිවරණයට පෙර රට තුළ නොසන්සුන්තාවයක් ඇති කිරීමට හමුදා බුද්ධි ප්‍රධානියා කටයුතු කරමින් සිටින බවට ප්‍රවීණ යූ ටියුබ් නාලිකාවකින් චෝදනා එල්ල කර තිබුණි. එම චෝදනාවන්ට එරෙහිව, චන්දික මහතන්තිලක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළේ ය.
Heading | Heading |
---|
Heading |
---|
2024-12-04 4:00 am
|
Heading |
---|
2024-12-04 9:27 am
|
Heading |
---|
2024-12-03 9:48 am
|
Heading |
---|
2024-12-03 9:00 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|