Heading
දේශීය
2024-12-04 4:00 am • Views: 172

කොටස් වෙළදපොළේ වාර්තාගත ඉහළ යාමක්..!

කොටස් වෙළදපොළේ වාර්තාගත ඉහළ යාමක්..!

කොළඹ කොටස් වෙළද පොළ මිල දර්ශකවල වාර්තාගත ඉහළ යෑමක් අද දිනයේ වාර්තා විය. 

ඒ අනුව, සියලු කොටස් මිල දර්ශකය ඒකක 171.69 කින් ඉහළ ගිය අතර, දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 13,511.73 ක වාර්තාගත අගයකට ළගා විය. 

කොටස් වෙළද පොල දෛනික පිරිවැටුම රුපියල් බිලියන 5.2 කි. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න