Heading
දේශීය
2024-07-03 4:53 am • Views: 54

වසරකට සියදිවිනසා ගැනීම් 3000 ක්

වසරකට
සියදිවිනසා ගැනීම්
3000 ක්
සෑම වසරකම ශ්රී ලාංකික පුද්ගලයන් තුන් දහසකට වැඩි පිරිසක් සියදිවි නසා ගන්නා බව වාර්තා වේ.
මෙම සංඛ්යා දත්ත හෙළිකර ඇත්තේ සෞඛ්ය අමාත්යංශය විසිනි.
සියදිවි නසා ගැනීම්, බරපතල මහජන සෞඛ්ය අභියෝගයක් බවට පත්ව ඇතැයි සෞඛ්ය බළධාරීන් අවධාරණය කරයි.

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න