
ආවා කල්ලි නායකයා කැනඩාවේ දී අත්අඩංගුවට.  කාලයක් තිස්සේ උතුර පලාත තුළ ක්‍රියාත්මක වූ මැර කණ්ඩායමක් වන ආවා කල්ලියේ නායකයා යැයි කියනු ලබන පුද්ගලයා කැනේඩියානු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.  ඔහු නමින්, ප්‍රසන්න නල්ලලිංගම් නමැති තිස් දෙහැවිරිදි පුද්ගලයෙකි.  මිනිස් ඝාතන සම්බන්ධයෙන්ද සැකකරුවක-ු වන මෙම පුද්ගලයා පොලිස් අත්අඩංගුවට පත් වේ යැයි බියෙන් බෝට්ටුවකින් ඉන්දියාවට පලා ගොස් ඇති අතර එතැනින් කැනඩාවට ගොස් තිබේ.  ප්‍රංශ ජාතික තරුණයෙකු ඝාතනය කිරීමේ සිදු වීමක් සම්බන්ධයෙන් ප්‍රංශ පොලිසියට මෙම පුද්ගලයා සොයමින් සිට ඇති බව වාර්තා වේ.  කැනේඩියානු බලධාරීන් ලබන මැයි මාසයේ දී මෙම පුද්ගලයාට එරෙහිව නඩුව විමර්ශන කොට,  පසුව ප්‍රංශ බලධාරීන්ට භාරදීමට නියමිත බව පැවසේ. 
| Heading | Heading | 
|---|
| Heading | 
|---|
| 2025-10-31 2:19 am | 
| Heading | 
|---|
| 2025-10-29 9:42 am | 
| Heading | 
|---|
| 2025-10-28 8:08 am | 
| Heading | 
|---|
| 2025-10-25 8:17 am | 

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading | 
|---|
| Heading | 
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. | 
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. සැණින් දැන ගැනීමට 
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. |