
උදයංග වීරතුංගට කපිල චන්ද්‍රසේනට එක්සත් ජනපදයට ඇතුළුවීම තහනම්..! ආන්දෝලනාත්මක මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන උදයංග වීරතුංග සහ එයාර් බස් ගනුදෙනුවේ දී අල්ලස් ලබාගත් බවට තහවුරු වී තිබෙන ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු විධායක නිලධාරීන් කපිල චන්ද්‍රසේන යන අයට එරෙහිව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව සම්බාධක පනවා තිබේ. එක්සත් ජනපදයේ මෙම සම්බාධක පැනවීම ඔවුන් දෙදෙනාට මෙන්ම ඔවුන්ගේ සමීපතම පවුල් සාමාජිකයන්ටද (බිරිද සහ දරුවන්) අදාල ය. ඒ අනුව ඔවුන් කිසිවෙකුට එක්සත් ජනපදයට ඇතුළු වීම තහනම් ය.
| Heading | Heading |
|---|
| Heading |
|---|
|
2026-01-19 11:42 am
|
| Heading |
|---|
|
2026-01-16 3:03 am
|
| Heading |
|---|
|
2026-01-16 12:58 pm
|
| Heading |
|---|
|
2026-01-16 12:55 pm
|

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading |
|---|
| Heading |
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
|---|
|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|