
මූල්‍ය වංචාවකට ඊපීඩීපී හිටපු මන්ත්‍රී අත්අඩංගුවට..! ඊපීඩීපී වන්නි දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුලසිංගම් තිලීබන්, වවුනියාව විශේෂ අපරාධ විමර්ශන ඒකකයෙන් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉඩම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් සිදු කර තිබෙන මූල්‍ය වංචාවකට අදාලවයි.
| Heading | Heading |
|---|
| Heading |
|---|
|
2025-11-04 8:09 am
|
| Heading |
|---|
|
2025-11-03 8:54 am
|
| Heading |
|---|
|
2025-10-31 2:19 am
|
| Heading |
|---|
|
2025-10-29 9:42 am
|

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading |
|---|
| Heading |
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
|---|
|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|