
බස්නාහිර පලාතේ පාසල් ගුරුවරුන්ට තමන්ගේ පාසලේ දරුවන්ට උපකාරක පන්ති පැවැත්වීම තහනම්..! තමන් උගන්වන පාසලේ දරුවන්ට උපකාරක පන්ති පැවැත්වීම, බස්නාහිර පලාතේ සියළු පාසල් ගුරුවරුන්ට තහනම් කර තිබේ. ඊට අදාල චක්‍රලේඛය, බස්නාහිර පලාත් අධ්‍යාපන ලේකම්ගේ අත්සනින් යුතුව මේ වන විටත් නිකුත්කර ඇති බවයි පැවසෙන්නේ. දැනටමත් සබරගමුව පළාත තුළ මෙම නීතිය ක්‍රියාත්මක වේ. මෙම නීතියට පටහැනිව ක්‍රියාකරන ගුරුවරුන්ට එරෙහිව විනය පියවර ගන්නා බව දැනුම් දී තිබේ.
| Heading | Heading |
|---|
| Heading |
|---|
|
2025-11-04 8:09 am
|
| Heading |
|---|
|
2025-11-03 8:54 am
|
| Heading |
|---|
|
2025-10-31 2:19 am
|
| Heading |
|---|
|
2025-10-29 9:42 am
|

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading |
|---|
| Heading |
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
|---|
|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|