
අද සිට හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාවට පොලිසිය පමණයි..! හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අනුයුක්ත කර සිටි ත්‍රිවිධ හමුදා භට පිරිස් අද සිට එම රාජකාරියෙන් ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව, මින් ඉදිරියට හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරනු ලබන්නේ පොලිස් නිළධාරීන් පමණි. මාස හයකට වරක් හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සමාලෝචනයට ලක් කරන අතර, ඒ අනුව, දැනට ලබා දී තිබෙන ආරක්ෂාව අඩු කිරීම හෝ වැඩි කිරීම තීරණය වනු ඇත.
| Heading | Heading |
|---|
| Heading |
|---|
|
2025-11-04 8:09 am
|
| Heading |
|---|
|
2025-11-03 8:54 am
|
| Heading |
|---|
|
2025-10-31 2:19 am
|
| Heading |
|---|
|
2025-10-29 9:42 am
|

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading |
|---|
| Heading |
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
|---|
|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|