
රඹුක්වැල්ල පවුලේ බැංකු ගිනුම් 28 ක්, රක්ෂණ ඔප්පු 05 ක්, නිවස දෙකක් සහ බෙන්ස් රථයක්, තාවකාලිකව අත්හිටුවයි. කොළඹ මහාධිකරණය මගින් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ඔහුගේ සමීපතම ඥාතීන්ට අයත් බැංකු ගිනුම් ඇතුළු වත්කම් රැසක් තාවකාලිකව අත්හිටුවා තිබේ. මහාධිකරණය මගින් භාවිතය තහනම් කර තිබෙන වත්කම් අතර, බැංකු ගිනුම් 28 ක්, රක්ෂණ ඔප්පු 5 ක්, මහල් නිවාස සංකීර්ණයකින් මිලදී ගනු ලැබූ නිවාස ඒකක 2 ක් සහ සුඛෝපභෝගී බෙන්ස් රථයක් තිබේ. මහාධිකරණය මගින් මෙම දේපල තාවකාලිකව අත්හිටුවා ඇත්තේ අල්ලස් කොමිසම විසින් කරන ලද නිර්දේශය මතයි. මෙම දේපළ දෙසැම්බර් 23 සිට ජනවාරි 03 දක්වා බලපැවැත්වෙන පරිදි අධිකරණය මගින් අත්හිටුවා තිබේ.
| Heading | Heading |
|---|
| Heading |
|---|
|
2025-11-04 8:09 am
|
| Heading |
|---|
|
2025-11-03 8:54 am
|
| Heading |
|---|
|
2025-10-31 2:19 am
|
| Heading |
|---|
|
2025-10-29 9:42 am
|

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading |
|---|
| Heading |
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
|---|
|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|