
"ශිෂ්‍යත්ව විභාගයේ කලින් පිට වූ ප්‍රශ්න තුනට නිදහස් ලකුණු ලබා දීම මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වීමක්...!" ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරයි. පසුගිය දා පැවති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ කලින් පිට වූ ප්‍රශ්න තුන සදහා විභාගයට පෙනී සිටි සියලු දරු දැරියන්ට නිදහස් ලකුණු ලබා දීමට රජය ගෙන තිබෙන තීරණයෙන් මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වීමක් සිද්ධ වන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කර තිබේ. ඒ, අදාල විභාගයට පෙනී සිටි දරු දැරියන්ගේ දෙමව්පියන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබුණු මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමෙන් පසුවයි.
| Heading | Heading |
|---|
| Heading |
|---|
|
2025-11-04 8:09 am
|
| Heading |
|---|
|
2025-11-03 8:54 am
|
| Heading |
|---|
|
2025-10-31 2:19 am
|
| Heading |
|---|
|
2025-10-29 9:42 am
|

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading |
|---|
| Heading |
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
|---|
|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|