Heading
දේශීය
2024-07-30 11:36 pm

පොහොට්ටුවෙන් කැඩී ආ පිරිස සහ ජනාධිපති අතර, දිනේශ්ගේ නායකත්වයෙන් පුළුල් සංධානයක්..!

පොහොට්ටුවෙන් කැඩී ආ පිරිස සහ ජනාධිපති අතර, දිනේශ්ගේ නායකත්වයෙන් පුළුල් සංධානයක්..! 


පොහොට්ටු පක්ෂයෙන් කැඩී ආ පිරිස හා ජනාධිපතිවරයා අතර, අග්‍රාමාත්‍ය දිනේශ් ගුණවර්ධනගේ නායකත්වයෙන් යුතුව පුළුල් සංධානයක් ගොඩ නැගීමට නියමිත බව වාර්තා වේ. 

2020 පාර්ලිමේන්තු මැතිවරණයේ දී පොහොට්ටු පක්ෂය නියෝජනය කරමින් තරග වැදුණු අපේක්ෂකයන් 145 දෙනෙකු පාර්ලිමේන්තුවට තේරී පත් විය. 

මෙම පිරිසෙන් අඩකටත් වඩා වැඩි ප්‍රමාණයක් ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පල කරන ලබව ප්‍රකාශ කර තිබේ. 

මීට පෙර පොහොට්ටු පක්ෂයෙන් කැඩී ගිය නිමල් ලාන්සා, අනුර ප්‍රියදර්ශන යාපා සහ සුසිල් ප්‍රේම ජයන්ත ඇතුළු කණ්ඩායමද ජනාධිපතිවරයා සමග සන්ධානගත වීම සදහා පසුගිය දා ගිවිසුම් අත්සන් කරන ලදී. 

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න