
ජනවාරි 13 ජනපති අනුර චීනය බලා පිටත්ව යයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනවාරි මස 13 වන දා චීනය බලා පිටත්ව යාමට නියමිතය. සිය සිව් දින නිල සංචාරයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීන ජනාධිපති සී ජින් පින් මහතා සහ චීනයේ අග්‍රාමාත්‍ය ලී ක්වෑන් මහතා හමුවීමට නියමිත ය. මේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධූරයට පත් වීමෙන් පසුව සිදුකරන දෙවන නිල විදේශ සංචාරයයි.
| Heading | Heading |
|---|
| Heading |
|---|
|
2025-11-04 8:09 am
|
| Heading |
|---|
|
2025-11-03 8:54 am
|
| Heading |
|---|
|
2025-10-31 2:19 am
|
| Heading |
|---|
|
2025-10-29 9:42 am
|

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading |
|---|
| Heading |
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
|---|
|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|