
"දුමින්ද සිල්වාගේ ලෙඩ හොර ලෙඩද..?" ඇත්ත හොයන්න විශේෂඥ කමිටුවක් පත්කරයි. මරණ දණ්ඩනය ලබා බන්ධනාගාරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා තව දුරටත් බන්ධනාගාර රෝහල තුළ තබා ගත යුතුද යන්න සොයා බැලීම සදහා විශේෂ මණ්ඩලයක් පත්කර තිබෙන බව වාර්තා වේ. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ඉල්ලීම පරිදි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අදාල විශේෂ මණ්ඩලය පිහිටුවීමට නියමිත ය. එකී මණ්ඩලය විසින්, දුමින්ද සිල්වා සැබැවින්ම බන්ධනාගාර රෝහලේ නේවාසික ප්‍රතිකාර ලැබිය යුතු රෝගී තත්ත්වයකින් පෙළෙන්නේ ද යන්න පිළිබදව සොයා බලනු ඇත. දුමින්ද සිල්වා, බන්ධනාගාරය තුළ වෙනත් කිසිදු රැදවියෙක-ු නොලබන ආකාරයේ පහසුකම් අත්විදිමින් සිටින බවට චෝදනා එල්ල වී තිබේ.
| Heading | Heading |
|---|
| Heading |
|---|
|
2025-11-04 8:09 am
|
| Heading |
|---|
|
2025-11-03 8:54 am
|
| Heading |
|---|
|
2025-10-31 2:19 am
|
| Heading |
|---|
|
2025-10-29 9:42 am
|

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading |
|---|
| Heading |
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
|---|
|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|