පර්චසයක් රුපියල් 1000 යි. එක් අයෙකුට පර්චස් 20 යි. එල්.ආර්.සී මහත්වරු රජයේ ඉඩම් බෙදා ගනිති. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ (එල්.ආර්.සී) නිළධාරීන් 386 දෙනෙකු, පර්චසයක් රුපියල් දහසක් වන මිලකට පර්චස් විස්ස බැගින් රජයේ ඉඩම් බෙදාගෙන ඇති බව විගණන දෙපාර්තමේන්තුව විසින් සිදුකර තිබෙන විගණනයකින් හෙළි වී තිබේ. මෙම නිළධාරීන් මෙසේ ඉඩම් බෙදා ගෙන ඇත්තේ, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ වසර පහක් සේවය සම්පූර්ණ කරන තැනැත්තෙකුට ලැබිය යුතු අනිවාර්ය අයිතිවාසිකමක් ලෙස සලකමිනි. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභා පනතේ වගන්තියක් වැරදි ලෙස අර්ථ කථනය කර ගනිමින් ඔවුන් මෙම වරප්‍රසාදය ලබාගෙන ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.
Heading | Heading |
---|
Heading |
---|
2025-01-30 3:02 am
|
Heading |
---|
2025-01-30 2:35 am
|
Heading |
---|
2025-01-30 10:50 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|