"ඉරටත් උඩින් හිටියට කමක් නෑ.. මල්ලිවනං නිදහස් කරන්නේ නෑ..!" නියෝජ්‍ය ඇමතිගෙන් නාලිකා දෙකකට දැඩි ප්‍රහාරයක්. මෙරට ප්‍රධාන පෞද්ගලික නාලිකා කිහිපයක් ජාතික ජන බලවේග රජයට එරෙහිව දැවැන්ත ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කර තිබෙන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසයි. මෙම ප්‍රධාන නාලිකා අතරෙන් එක් නාලිකාවක්, තමන් ඉරටත් උඩින් සිටින බවට පුරසාරම් බෑවද, කිසිසේත්ම ජීවිතාන්තය දක්වා සිරගතව සිටින එම නාලිකා හිමිකරුගේ සහෝදරයා (දුමින්ද) කිසිසේත්ම නිදහස් නොකරන බව පවසයි. එමෙන්ම අදාල නාලිකා හිමිකරුගේ සහෝදරයා බන්ධනාගාර රෝහලතුළ නේවාසිකව සිටින්නේ සාධාරණ පදනමකින් ද යන්න පිළිබදවද මේ වන විටත් රජය සොයා බලමින් සිටින බවද ඔහු පැවසී ය. ඊට අමතරව, ඇන්ටිජන් වංචාවට සම්බන්ධ අනෙක් ප්‍රධාන නාලිකා හිමිකරුට එරෙහිව ද නියෝජ්‍ය අමාත්‍යවරයා දැඩි වාග් ප්‍රහාරයක් එල්ල කළේ ය.
Heading | Heading |
---|
Heading |
---|
2025-01-30 3:02 am
|
Heading |
---|
2025-01-30 2:35 am
|
Heading |
---|
2025-01-30 10:50 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|