නාමල් කුමාරට ඇප නෑ.. 29 වන දා දක්වා තවදුරටත් රිමාන්ඩ්..! සමාජ මාධ්‍යයේ ප්‍රචාරය වන, අගරදගුරු මැල්කම් රන්ජිත් හිමිපාණනන්ගේ කීර්ති නාමයට අපහාස වන අයුරින් ව්‍යාජ ලෙස ව්‍යාජව සකස් කරන ලද හඩ පටයක් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතකරන ලද නාමල් කුමාර නමැති පුද්ගලයා, ජනවාරි 29 වන දා දක්වා තවදුරටත් රක්ෂිතබන්ධානාගාරගතකර තබන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. නාමල් කුමාර අත්අඩංගුවට ගනු ලැබුවේ ජනවාරි මාසයේ පළමු වැනිදා ය. එදින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ජනවාරි පහළොස්වන දා දක්වා ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය එදින නියෝග කළේ ය.
Heading | Heading |
---|
Heading |
---|
2025-01-30 3:02 am
|
Heading |
---|
2025-01-30 2:35 am
|
Heading |
---|
2025-01-30 10:50 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|