ලක්ෂ අනූවේ අල්ලස් සිද්ධිය; පොහොට්ටුවේ හිටපු පළාත් සභා මන්ත්‍රී සලෝචන ගමගේ තවදුරටත් රිමාන්ඩ්..! නාගරික සංවර්ධන අධිකාරියෙන් ලැබිය යුත-ු වන්දි මුදලක් කඩිනමින් ලබා දීම සදහා, ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ අනූවක අල්ලසක් ලබා ගැනීම සම්බන්ධයෙන්, එම අල්ලස් මුදල ලබා ගන්නා අවස්ථාවේ දී ම අත්අඩංගුවට ගනු ලැබූ පොහොට්ටු පක්ෂයේ හිටපු පළාත් සභා මන්ත්‍රී සලෝචන ගමගේ සහ අනෙක් සැකකරු ලබන 24 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගතකර තබන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. මෙම සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී තිබේ.
Heading | Heading |
---|
Heading |
---|
2025-01-30 3:02 am
|
Heading |
---|
2025-01-30 2:35 am
|
Heading |
---|
2025-01-30 10:50 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|