රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප 4 ක් මත මනූෂගේ සහෝදරයා මුදාහරියි. නෙදර්ලන්තයේ රැකියා ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ තිහක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය දෙසැම්බර් 28 වන දා අත්අඩංගුවට ගනු ලැබූ හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සහෝදරයෙකු වන තිසර නානායක්කාර ඇප මත මුදාහැරීමට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර තිබේ. ඔහු මෙසේ මුදාහැර ඇත්තේ රුපියල් ලක්ෂ සියය බැගින් වූ ශරීර ඇප හතරක් මත බව පැවසේ.
Heading | Heading |
---|
Heading |
---|
2025-01-30 3:02 am
|
Heading |
---|
2025-01-30 2:35 am
|
Heading |
---|
2025-01-30 10:50 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|