"ලංකාව 2025 වසරේ දී යා යුතු හොඳම ගමනාන්තයක්..!" බීබීසී කියයි. ලංකාවේ, 2025 වසරේ දී ලොව වටා සංචාරය කිරීමට සූදානම් වන සංචාරකයන් යා යුතු හොදම ගමනාන්ත දහයෙන් අතරෙන් එකක් බව ජාත්‍යන්තර බී.බී.සී. මාධ්‍ය ජාලය නිවේදනය කරයි. සිය ප්‍රථම සංචාරක මාර්ගෝපදේශය එළි දක්වමින් බීබීසී මාධ්‍ය ජාලය මේ බව ප්‍රකාශ කර තිබේ. හොදම සංචාරක ගමනාන්ත දහය අතරෙන් ලංකාවට හිමි වී ඇත්තේ නම වන ස්ථානයයි. බී.බී.සී. ආයතනය මෙම ශ්‍රේණිගත කිරීම සිදු කර තිබෙන්නේ, ඔවුන් සමග කටයුතු කරන සහෝදර මාධ්‍යවේදීන් සහ එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානය, ගෝලීය සංචාරක කවුන්සිලය වැනි ආයතනවල නිර්දේශ මත පදනම්වයි. 2022 වසරේ දී බංකොලොත් භාවය ප්‍රකාශයට පත් කරන ලද රට, නව ජනාධිපතිවරයෙකු යටතේ සංවර්ධනයේ අරුණළු දැකීමට සිහින දකිමින් සිටින බව, බීබීසීය ලංකාව පිළිබදව සිය සටහනට ඇත-ුළත් කර තිබේ.
Heading | Heading |
---|
Heading |
---|
2025-01-30 3:02 am
|
Heading |
---|
2025-01-30 2:35 am
|
Heading |
---|
2025-01-30 10:50 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|