ජනවාරි පළමු සති දෙක තුළ පැමිණි සංචාරකයන් ගණන 112, 415 ක්. පසුගිය වසර හා සැසදීමේ දී 21.11% ක වර්ධනයක්. ජනවාරි මාසයේ පළමු සති දෙක තුළ විදේශීය සංචාරකයන් එක් ලක්ෂ දොලොස් දහස් හාරසිය පහළොස් දෙනෙකු දිවයිනට පැමිණ තිබෙන බව සංචාරක ප්‍රවර්ධන අධිකාරිය පවසයි. පසුගිය වසරේ ජනවාරි මස මුල් සති දෙක තුළ පැමිණි සංචාරකයන් සංඛ්‍යාව සමග සසදා බැලීමේ දී එය 21.11% ක වර්ධනයකි. ජනවාරි මස මුල් සති දෙක තුළ පැමිණි සංචාරකයන්ගෙන් වැඩිම පිරිස ඉන්දීය ජාතික සංචාරකයන් ය. දෙවනුවට වැඩිම සංචාරක පිරිසක් පැමිණ ඇත්තේ රුසියාවෙනි.
Heading | Heading |
---|
Heading |
---|
2025-01-22 1:59 am
|
Heading |
---|
2025-01-22 8:19 am
|
Heading |
---|
2025-01-21 8:57 am
|
Heading |
---|
2025-01-21 8:27 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|