මැතිවරණයට අවශ්‍ය පොලිස් නිළධාරීන් ලබා දීමට මහජන ආරක්ෂක අමාත්‍යංශය එකඟ වෙයි..! ජනාධිපතිවරණය පැවැත්වීමට අදාල කටයුතු නිරවුල්ව කරගෙන යාම සදහා අවශ්‍ය පොලිස් නිළධාරීන් ලබා දීමට මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා එකඟතාව පළකළ බව මැතිවරණ කොමිසම නිවේදනය කරයි. අද පස්වරුවේ, මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්, මැතිවරණ කටයුතු භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහ මැතිවරණ කොමිසම අතර හමුවක් පැවති අතර, එම හමුවේ දී මෙම එකඟතාවය ප්‍රකාශ කර තිබේ.
Heading | Heading |
---|
Heading |
---|
2024-12-03 9:48 am
|
Heading |
---|
2024-12-03 9:00 am
|
Heading |
---|
2024-12-02 10:17 am
|
Heading |
---|
2024-12-02 10:08 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|